රේරුකානේ චන්දවිමල හිමි සහ පොත්                                                          


 රේරුකානේ චන්දවිමල හිමියන් ගැන කෙටි හැදින්වීමක්:-

රේරුකානේ චන්දවිමල හිමියන් යනු 20 වන සියවසේ මෙරට බිහි ඌ උතුම් හිමි නමකි.ඉතිහාසයේ  ත්‍රිපිටකය හොදින්ම හැදෑරූ හිමි නමක් ලෙස විද්වතුන් බොහෝමයක් අවිවාදාත්මකව චන්දවිමල හිමියන් පිලිගන්නා අතර අභිදර්මය පිළිබද මහාචාර්යවරයෙක්ද වන උන් වහන්සේ ශ්‍රී ලාoකික ස්වෙජින් නිකායේ මහානයක දූරය ද හෙබවීය.ලේඛකයෙකු ලෙස ඉමහත් ප්‍රසිද්දියක් හොබවන චන්දවිමල හිමියන් විසින් රචිත පොතපත අදටත්  අභිදර්මය ඉගෙනීමෙහි ඇල්මක් දක්වන පාඨකයන් අතර බොහෝ ප්‍රචලිතය.


රේරුකානේ චන්දවිමල හිමියන්  විසින් රචිත ග්‍රන්ත සියල්ලගේම නාම පහතින් දක්වා ඇති අතර ලින්කය(link) ඇතුළත් ග්‍රන්තයේ නම මත click කිරීමෙන් ඔබට අදාළ ග්‍රන්තය බාගත කරගත හැකිය.

Download links:-

  1. Abhidharma Margaya : (අභිදර්ම මාර්ගය) 
  2. Abhidharmaye Mulika Karunu ; (අභිදර්මයේ මූලික කරුණු)
  3. Bauddhayage Athpotha : (බෞද්දයාගේ අත් පොත)
  4. Bodhi Pakshika Dharma : (බෝදි පක්ෂික දර්ම)
  5. Bodhi Poojawa : (බෝදි පූජාව)
  6. Buddha Neethi Sangrahaya : (බුද්ද නීති සන්ග්‍රහය)
  7. Chathalisakara Maha Vipassana Bhawanawa : (චතලිසාකාර මහා විපස්සනා භාවනාව)
  8. Chathurarya Sathya : (චතුරාර්ය සත්‍ය)
  9. Dharma Winishchaya : (අභිදර්ම විනිශ්චය)
  10. Keles Ekdahas Pansiyaya : (කෙලෙස් එක්දහස් පන්සියය)
  11. Paramitha Prakaranaya : (පාරමිතා ප්‍රකරණය)
  12. Patichcha Samuppada Vivaranaya : (පටිච්ච සමුප්පාද විවරණය)
  13. Pohoya Dinaya : (පොහොය දිනය)
  14. Punyopadeseya : (පුණ්‍යෝපදේසය)
  15. Sathipattana Bhawana Kramaya : (සතිපට්ටාන භාවනා ක්‍රමය)
  16. Shasanavatharanaya : (ශාසනාවතාරණය)
  17. Suvusi Gunaya :(සූවිසි ගුණය)
  18. Ubhaya Prathimokshaya : (උභය ප්‍රාතිමොක්ශය)
  19. Upasampada Sheelaya : (උපසම්පදා ශීලය)
  20. Vidarshana Bhavana Kramaya : (විදර්ශනා හාවනා ක්‍රමය)
  21. Wanchaka Dharma : (වන්චක දර්ම)
"සැම හිත සුව පිණිස"

 

Blog by Hirusha Prabaswara 



Comments